
මිතුරුකමින් සැම දෙන හා
සාමෙන් ඉන්න
නපුරු වචන කිසි විටකත්
එපා කියන්න
වරදක් සිදු වූ විටදී...
හොඳීන් සිතන්න
මා දෙන ඔවදම් අහන්න
මල් දම් විලසේ.......................
copyright & written by http://www.facebook.com/deepadevi

copyright & written by http://www.facebook.com/deepadevi

Return to Blended rhythms, words & vibes
Users browsing this forum: No registered users and 1 guest